එපා.... හපෝ teachers ල බදින්න එපා. ගොඩක් උන්ට කෙලවෙනවා.
කොල්ල අමු කුනෙක් නම්, ගෑනාගෙ පදේට නටන්න පුලුවන්නම් අවුලක් නෑ.
මුන් ඉස්කෝලෙ ගිහිල්ල අපේ මිනිහ මෙහෙමයි, අරමයි කිය කිය gossip කතා කරන එක කරන්නෙ. හොද ගෑනියෙක් උනත් ටික දවසකින් සවුත්තු වෙනවා.
හොදට කාලබීල, කෙලින් ඉන්න පොරකට teachers ල හරියන්නෙ...