හරිම සරලයි.
මහින්ද දකුනු අත, මෛත්‍රී වම් අත කියල ගත්තොත්.
JVP අය කියන්නෙ උබල මෙච්චරකල් කෑවෙ දකුනු අතින් නම් අයි දකුනු අතින් කන්න එපා කියල. වම් අතින් කාපු උන්ටත් කියන්නෙ අයි දකුනු අතින් කන්න හිතන්නවත් එපා කියල.
මොකද දැන් දකුනු අතින් කන්නෙ රට කන උන්.
හැබැයි උන් නොකිය කියනවා වම් අතින් කාපන්...