මෙච්චර බයේ bat කරන්න ඕනේ නම් මොන හුයන්නකටද බන් අර දිමුත්වයි කෞෂල්වයි opening යවන්නේ :growl:
කෞෂාල් 1st innings 16(59) SR 27.11, 2nd innings 45(116) SR 40.6 , දෙකේම out වුනේ එකම විදිහට විකට් කවර් කරන් ගහන්න ගිහින් :(
දිමුත් 2nd innings 43(113) SR 38.05 :(
අරුන්ගෙ 1st innings ඔක්කොම එවුන්ගේ SR...