මුන්ගේ මානසිකත්ව හැදිලා තියෙන්නේ අපි test match දිනන්න ඕනේ නෑ ,දවස් 5 survive වුන නම් ඇති කියල..නැත්තන් යකු අරුන් අච්චර lead එක 350+ වෙලා single දානකොට අපේ බොලේ අතට එනකන් බලන් ඉන්නවා...attacking field හදල catch එක අපේ එවුන් ගෙඩි පිටින් දෙයි කියල එලියෙන්ම bowl කරනවා
අපේ ළමයින්ටවත් බලන්න වෙයිද දන්නේ නෑ අපේ එවුන් test එකක් දිනනවා
අපේ ළමයින්ටවත් බලන්න වෙයිද දන්නේ නෑ අපේ එවුන් test එකක් දිනනවා






eelaga ekewath Kusal wa halala Tharanaga wa danna one eke katha dekak na 


