යාළුවා එය කවදාවත් උඹට ආදරේ කරලා නැති පාටයි.නැත්නම් කැම්පස් ගිය කියල අවංකව ආදරේ කරන කෙනෙක් ලේසියෙන් වෙනස් වෙන්නේ නෑ.ඕව ගැන දැන් හිතන්න එපා යාළුවා.අමතක කරන්න උත්සහ කරනවා කියන්නේ තව මතක් කරන එක.එක නිසා වෙනදට වැඩ වැඩියෙන් වැඩ කරන්න.එතකොට ඒ වැඩේට අවදානය යොමු වේවි..පුලුවනම් පන්සලට ගිහින් වැදලා...