නොදෝමකින් මීහරක්...තව ටික කාලෙකින් තව මොන කරයිද දන්නේ නෑ? පුංචි චන්දෙත් දැක්කනේ වෙච්චි දේ? ආසන 12 බලය කාටද? :growl: උන් සලකන්නේ උන්ගේ එකට..අපේ ගොබ්බ හැත්තෑ ශ්‍රී ලන්කන් වෙන්න දගලනවා ඔක්කොම එකයිලු..:frown:කාට කියන්නද මේවා. :nerd:දේශප්‍රේමී කියාගන්න එවුන් මෙහෙව් වැඩ කොරද්දී.:baffled: ආණ්ඩුවට සෙට්...