Thanks මචන්ලා :love: ගොඩක් කට්ටිය තමන් දන්නා දේ බෙදාගන්න උත්සාහ කරන අතරේ සමහරු ඔය කරන දේ බොරු වැඩක්ය කියලා දාල තිබ්බා :confused: perfume තියෙන්නේ මිනිස්සුන්ගේ පාවිච්චියට නම් මැරුණට පස්සේ පෙට්ටියට ඉහල වැඩක් නෑ නේ :rolleyes: අරක ගණන් මේක ගණන් කියා කිය හැමදාම හිටියොත් කවදාවත් ගන්න හම්බෙන්නේ නෑ...