1. JesonRulez

    වසත් කාලය මනරම්!

    වසත් කාලය මනරම්!
  2. JesonRulez

    Elakiri Chat එක වැඩ නැතෝ

    මම GT ගෙන් ඇහුවා ඕක ගැන. හේතුව Ajax disable කරපු එකලු.
  3. JesonRulez

    Elakiri Chat එක වැඩ නැතෝ

    උඹ පාවිච්චි කරන්නේ IE නේද? :P
  4. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    නෑ බන්. මටත් දැනගන්න ඕනේ.
  5. JesonRulez

    Game of Thrones Fans

    මෙයා ද? මම හිතුවේ උද එක්කෙනා කියලා. කුමාරිකාවකට නියමෙටම ගැලපෙනවා නේද ඒ girl?
  6. JesonRulez

    වෙච්චි දෙයක්!

  7. JesonRulez

    Pin Pau theeranaya karannay kauda ?

    යමෙක් දුගතියට වැටුනොත් නැවත සුගතියට පැමිණීම කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද දුගතියට වැටුණු කෙනා ඊට පස්සේ කරන්නෙම පව් මයි, අකුසල් මයි. ඒ නිසා ගැලවීමක් ඇත්තෙම නෑ. තව තවත් තව තවත් දුගතියටමයි වැටෙන්නේ. මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් මේකයි...
  8. JesonRulez

    Game of Thrones Fans

    You mean this one ayye?
  9. JesonRulez

    math job eka karagena innawa machan. Marry kala last year. umba marry karanne nadda danma? umba...

    math job eka karagena innawa machan. Marry kala last year. umba marry karanne nadda danma? umba mona engineering da machan?
  10. JesonRulez

    අඩෝ කොහොමද ජීවිතේ? දැන් ජොබක් කරනවද?

    අඩෝ කොහොමද ජීවිතේ? දැන් ජොබක් කරනවද?
  11. JesonRulez

    බල්ලෙක් ගෙනාවා සිංහලු

    ජේසන් කියලා දාපන් මාව මතක් වෙන්නත් එක්කම.. :P
  12. JesonRulez

    මට

    2000 ට නම් ඉතින් මහේෂ් වලතර තමයි
  13. JesonRulez

    :yes:

    :yes:
  14. JesonRulez

    [IMG]

    [IMG]
  15. JesonRulez

    [IMG]

    [IMG]
  16. JesonRulez

    :(

    :(
  17. JesonRulez

    Erosan

    ඇති යන්තම්... :P:D
  18. JesonRulez

    :P

    :P
  19. JesonRulez

    කම්මැලි වෙලාවට මාත් ලිඳක් කපාගෙනම එළකිරි එකට බහිනවා. එතකොට කට්ටියම් ඇදිල එනවා නේ. නැත්නම් හෙන...

    කම්මැලි වෙලාවට මාත් ලිඳක් කපාගෙනම එළකිරි එකට බහිනවා. එතකොට කට්ටියම් ඇදිල එනවා නේ. නැත්නම් හෙන boring.. :D
  20. JesonRulez

    Erosan

    උඹ ඔය දාන්නේ මෝහ මූල තර්කයක් මචන්. යමක් එහෙම නෑ කියල ඔප්පු කර ගන්න බැරිවුණ පමණින් ඒක එහෙමයි කියල ඔප්පු වෙන්නෙත් නෑ. ජෝතිෂ්‍ය කාරයෝ මිනිස්සු අන්දන්නෙ උඹේ ඔය ක්‍රමේටමයි. මේ video එක බලපන්කො. මේකේ කියන්නෙත් උඹ වගේම මෝහ මූල තර්ක දාන එවුන් ගැන. PyyT__dGQOk

    No contents