1. JesonRulez

    Game of Thrones Fans

    මේ සැරේ episode එක බලද්දී Apocalypto මතක් වුන අය ඉන්නේ මම විතරද?
  2. JesonRulez

    වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

    මුන්ට වඩා නම් මොන ආණ්ඩුවත් හොඳයි බන්. නෙද්දකින් කාලකන්ණි.
  3. JesonRulez

    Sri lanka Fiverr Multi Millionaires

    ඇත්ත කියපන් මේ උඹ නේද? :rofl::rofl::rofl:
  4. JesonRulez

    Sri lanka Fiverr Multi Millionaires

    මොකක්ද යකෝ මේ? හිනාවෙලා බඩත් රිදෙනවා. ඉතින් කොහොමද කියාන්කෝ ජාත්‍යන්තරේට යන්නේ..? :lol::lol::lol::lol:
  5. JesonRulez

    වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

    :(:(:( මොකා ආවත් ඔච්චර තමයි බන්. දැන් ආයෙත් මහින්ද මාමි ආවොත් අපිට සහන දෙයි කියල හිතනවද බන් උඹ? එකම දේ මහින්ද ඉද්දි දෙමළුන්ට නටන්න දුන්නේ නෑ. රට සංවර්දනය කළා.
  6. JesonRulez

    රනිල්ගේ අනාගත සැලසුම්!

    රනිල්ගේ අනාගත සැලසුම්!
  7. JesonRulez

    වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

    සිරා කතාව බන් :yes:
  8. JesonRulez

    ශලනි තාරකා

    That's reasonable machan. Otherwise as a actress she won't be able to survive. :no:
  9. JesonRulez

    ඇයි බන් එක පාරක් ලාවට සීන් එකක් ගියේ ඒකිව නාවන්න හිටපු කෙල්ලෙක් එක්ක. ඒකි khal drogo එක්ක sex...

    ඇයි බන් එක පාරක් ලාවට සීන් එකක් ගියේ ඒකිව නාවන්න හිටපු කෙල්ලෙක් එක්ක. ඒකි khal drogo එක්ක sex කරන හැටි කියල දුන්නේ අරකිගේ ඇඟ උඩ නැගලා. මතකද? :P
  10. JesonRulez

    Game of Thrones Fans

    නෑ බන්. එහෙනම් අර වට කිරීමට උන් ටිකත් අහු වෙනවා
  11. JesonRulez

    අර khaleesi යි යාරයි දෙන්න සෙට් වෙන්න වගේ යන්නේ නේද බන්? උන් දෙන්නගේ ලෙස්බියන් සීන් එකක්...

    අර khaleesi යි යාරයි දෙන්න සෙට් වෙන්න වගේ යන්නේ නේද බන්? උන් දෙන්නගේ ලෙස්බියන් සීන් එකක් තිබ්බොත් නම් මරු. එච්චරයි අඩුවකට තිබ්බේ. :P
  12. JesonRulez

    scurvy හිස් ටින්

    යමු යමු අනිවා...
  13. JesonRulez

    මටත් එහෙමයි බන්. අදහගන්නත් බෑ වගේ නේද බන් මාර්ටින් කාරයා මේ වගේ සතුටක් ලබන්න උගේ රසිකයින්ට ඉඩ...

    මටත් එහෙමයි බන්. අදහගන්නත් බෑ වගේ නේද බන් මාර්ටින් කාරයා මේ වගේ සතුටක් ලබන්න උගේ රසිකයින්ට ඉඩ දීපු එක ගැන. ඒත් මචන් ලබන episode එකේ කෙලවලා දාවිද දන්නේ නෑ නොහිතපු විදියකට.
  14. JesonRulez

    Game of Thrones Fans

    same here. Happiest day in my GoT life. :yes:
  15. JesonRulez

    අඩෝ ඔව් යකෝ. මම හිතුවා අන්තිමම මොහොතේවත් බල්ලෝ ඌව කන්නේ නැතුව ගිහින් අපේ ආතල් එක කයිද දන්නේ නෑ...

    අඩෝ ඔව් යකෝ. මම හිතුවා අන්තිමම මොහොතේවත් බල්ලෝ ඌව කන්නේ නැතුව ගිහින් අපේ ආතල් එක කයිද දන්නේ නෑ කියලා. දන්නවනේ rr martin ගේ හැටි. අද තමයි බන් මමත් GoT බලලා වැඩියෙන්ම සතුටු වෙච්ච දවස. පට්ටම සතුටුයි මචන්. :D

    No contents