මචන් oven එකක් ගන්න ඕනි....need help
මචන් oven එකක් ගන්න ඕනි. Wife ඉදල හිටලා cake හදනවා. ඒ වැඩේ ට හරි යන්නයි, කෑම එකක් රත් කර ගන්නයි, මස් එකක් roast කර ගන්න එහෙම ගන්න හොද oven එක මොකද්ද? current එක අඩුවෙන්ම යන එකක් වෙන්න ඕනි? පත size ඕනි නෑ .
Oven එකක් ගද්දි සලකල බලන්න ඕනි දේවල් මොනාද කියලත්...