නැහැ බං
තමිල්නාඩුව තමයි ඉන්දියාවේ දෙවැනි විශාලතම ආර්ථිකයක් සහිත ප්රාන්තය.
දකුණු ඉන්දියාවම ගත්තොත් GDP එක 1/3ක්ම උන්ගේ.
නිකමට උන්ටික වෙනමම රටක් විදියට වෙන් වුනොත් ඉතා ඉක්මනින් සංවර්ධිත රටක් වෙන්නත් පුළුවන්.
නිකමට chatgptගෙන් ඇහුවා ලංකාවේ සහ තමිල්නාඩුවේ GDP එක ගැන