1. amjad18

    web hosting business idea need

    bump
  2. amjad18

    ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

    ඔන්න 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ම නිශ්පාදනය කරන ටිපිටිප් එකටත් හොඳ මාකට් එකක් සොයාගන්න පුළුවන් වෙයි මෙහේ එවුන් ඒවට නම් දක්ෂයි මම කලින් කිව්ව වගේ ටිපිටිප්, මන්චි, මැලිබන්, සිලෝන් ටී, සිද්ඩාලේප, ඩම්රෝ ...... වගේ ඒවා ලේසියෙන් ඉන්දියන් මාකට් එක අල්ලන්න පුළුවන්. IPL එක යද්දි ටීවි ඇඩ් ටිකක්...
  3. amjad18

    ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

    ලංකාවේ ජනගහනය අඩු නිසා market එකත් අඩුයි. ඒ නිසා නිශ්පාදන කරලා අඩුම ලාභයක් තියාගෙන වැඩිම අලෙවියකින් ගොඩ එන්න අමාරුයි. නමුත් මෙවැනි ගිවිසුම්වලින් බදු සහන අරගෙන අඩු මිළට නිශ්පාදනය කරලා භාණ්ඩ විකුණන opportunity එකක් ඇති වෙලා තියෙන්නේ. මොනා හරි අලුත් දෙයක් නිශ්පාදනය කරලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං...
  4. amjad18

    අධිවේගී මාර්ග වලට බර වාහන ඇතුල් කිරිම තහනම් කෙරේ....???

    අනිවාර්යයෙන්ම බර වාහන නම් තහනම් කරන්න ඕනි. ඒ වගේම අවම වේග සීමාවකුත් නැවත පනවන්නත් ඕනි
  5. amjad18

    LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

    උන් සිංගා, uae , uk රටවල ඒවත් එක්ක දැනටමත් ලින්ක් කරලා තියෙන්නේ. මේකෙන් VISA mastercard වගේ ඒවට ගෙවන charges නැති වෙනවා. ඉතින් ඉන්දියන් කාරයෝ මෙහේ payments කරන කොට උන්ට වාසි. අපේ එවුන් ඉන්දියා ගිහින් paymets කලොත් අපිටත් වාසි ලංකාවේ QR සපෝර්ට් තියෙන කඩවල එකක් වත් වැඩ නැහැ. 😆 cargils එකේ QR...
  6. amjad18

    LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

    UPI කියන්නේ ලංකාවේ LankaPay වගේ ඉන්දියාවේ (ඔව් පාරේ රෙන අය ඉන්න රට තමයි ) සිස්ටම් එකක්. එතකොට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එවුන්ට පෙට්ටි කඩේක සමෝසා එකක් කාලා QR එකෙන් ලේසියෙන් payments කරන්න පුළුවන්. නමුත් ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ලා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේවත් QR එකෙන් ලේසියෙන් payments කරන්න...
  7. amjad18

    IOF VS HAMAS 🤯🤯🤯

    එකෙක් blanket එකෙන් වහගෙන ඉන්නේ 😆
  8. amjad18

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    පෙට්ටි උස්සපු කබ්බ හොරෙක් වෙන්න ඇති.
  9. amjad18

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    තර්ජනය තියෙන්නේ ඊශ්‍රායල නෞකාවලට. ඒ නිසා තමයි බොහේ යුරෝපයේ රටවල් මේ වැඩ පිළිවෙලට එකතු වෙන්න දෙතුන් සැරයක් කල්පනා කරගෙන ඉන්නේ ඉල්ලන් ටින් කිරි ගාගන්නේ මොකට ද කියලා. ඒකට අපේ රනිලා 😂. මුලින්ම මියමාරයේ ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ සිටිනි අපේ කොල්ලෝ කෙල්ලෝ බේරගන්න එපායෑ The Houthis have said that their...
  10. amjad18

    තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

    දැනට හොස්පිටල් එකෙන් discharge කරනකම් ඉන්න.පුළුවන් නම් ලොකු දොස්තර ආවාම එයාගෙන් ෂේප් එකෙන් අහන්න මොකුත් දන්නෑ වගේ. discharge කරාම පොතේ blood report විස්තර ටිකත් ලියලා තියෙයි. ඒකත් අරගෙන cardiologist කෙනෙක්ට සහ kidney වලට චැනල් කරන්න. එයාලා විස්තර කියයි.
  11. amjad18

    SLT එක මොකටද මේ ලෑස්ති වෙන්නෙ?

    8AM වෙනකම් තිබ්බ එක 7AM එක දක්වා අඩු කරලා ?

    No contents