ඕකට ultimate solution එක -rep නැති කරන එක නෙමේ , -රෙප් එකට comment නැති කරන එක.
මොකද ගොඩක් උන් රින රෙප් දෙන්නේ අරූගේ රෙප් අඩු කරල රතු කරන්න නෙමේ, එහෙම රතු කරන්නත් ලේසි නෑනේ මොකද -රෙප් එක එන්නේ රෙප් පවර් එකෙන් බාගයයි.
කට්ටිය රින රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ කියන්න බැරි දේ anonymously කියාගන්න. so...