~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පාන් බට්ටාට එන්න කි‍යාපි‍ය.....මේවට උත්තර දෙන්න කි‍යාපි‍ය......

බටු ඇගි‍යාටත් එන්න කි‍යාපි‍ය......බැරිනං අකුලං ‍යන්න කි‍යාපි‍ය......

:angry: :angry: :angry: :angry: :angry:
:angry: :angry: :angry: :angry:
:angry: :angry: :angry:
:angry: :angry:
:angry:

uba bokka ne ape :oo::frown: :lol::lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තමන්ගේ ත්මන්ගේ යලුවන්ට අදුර ගන්න පුළුවන් විදියට හින්ට් දිලා අපිව නොමග යැව්වා :angry::angry::angry:

පාන් බට්ටාට එන්න කි‍යාපි‍ය.....මේවට උත්තර දෙන්න කි‍යාපි‍ය......

බටු ඇගි‍යාටත් එන්න කි‍යාපි‍ය......බැරිනං අකුලං ‍යන්න කි‍යාපි‍ය......

:angry: :angry: :angry: :angry: :angry:
:angry: :angry: :angry: :angry:
:angry: :angry: :angry:
:angry: :angry:
:angry:

පොඩියට දාපිය:lol:
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙම කි‍යලා හරි‍යන්නේ නෑ.....දැන් උත්තර දීපන්.....

    නැත්තං GT ලොක්කට කි‍යලා ban කරනවා.......:angry::angry::angry:

    Mama GT ge fake
    katawath kiyanna epa :no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් මොකක්ද දැවෙන ප්‍රශ්නේ? :oo: :angry::angry:
    දැවෙන්න ප්‍රශන‍යක් නැති එක තම‍යි ප්‍රශ්නේ.....සේරටම කලින් ප්‍රශ්න‍යක් ඇති කරලා හිටපන්........:angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම සසා කරපු ක්ලැරන්ස්ගේ ශෝ එක අහන්න යනවා
    පස්සේ සෙට් වෙමු :)
    :love::love::love::love::love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දැවෙන්න ප්‍රශන‍යක් නැති එක තම‍යි ප්‍රශ්නේ.....සේරටම කලින් ප්‍රශ්න‍යක් ඇති කරලා හිටපන්........:angry:
    මම ප්‍රශ්ණ වැලක්ම ඇති කරල තියෙන්නෙ උඩ ඒවට උත්තර දීපිය
     
    Status
    Not open for further replies.