හරි..මම අද කියන්න යන්නේ කුරුනෑගල නගරයේ සෑගවි තිබෙන ප්‍රදෙශයක් ගෑනයි..(සමහරු දන්නවත් අති.නොදන්න අය බලන්න.)
තෑම්පාන
තෑම්පාන ජලාශය අරම්භ කරන ලද්දෙ 1930 දේ ය..කුරුනෑගල නගරයට මෙන්ම තවත් දුශ්කර ප්රදෑශ වලට ජලය සපයනුයේ මෙම ජලශය මගිනි.
මෙම ජලාශයේ හෑඩය v අකුර අකාරයේ හෑඩයක් ගනි.මෙහි ඈති විහාරය...