1. ahsk123

    Hancok goes to Singapore!

    කෝ බොල දෙක..
  2. ahsk123

    හොන්ඩා පරණ බයික් 6V ටු 12V

    අවුලක් නෑ කරපන්...
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ක්ලබ් එක පාලුවට ගිහින් නේ කුකුළණි... හෙන කම්මැලී.. දැන් එන්න හිතෙන්නෙත් නෑ එච්චර..
  4. ahsk123

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    අනේ මංදා බං.. නැගිටිමු ආයිත්..
  5. ahsk123

    දැක්කද...

    N3a6SmrDayo සිරාවටම නේ.. මේකේ තීන්නෙත් මුංගේ මතයක් උනාට.. ඇත්ත නේද බං.. අපිත්, සිංහලයා.. නිකන් බකට් කම්බි වගේ.. කැමති කැමති විදිහට නවාගතෑකි.. :dull: :dull: රී පෝස්ට් ද දන්නෑ ... රී පෝස්ට් උනත්.. ආයි බැලුවත් පාඩුවක් නෑ.. :dull:
  6. ahsk123

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මචං ඩයලොග් tv පැකේජ් නැද්ද බං ?? අර තැටියයි කෑලි බෑලි ටිකයි.. මට අර දවසට තුනේ පැකේජ් එකත් එක්ක ගන්න ඕනේ..
  7. ahsk123

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    අනේ මංදා, ඕක හරි ගියොත්.. ඒක ගැන එච්චර හොද අදහසක් මට නම් නැ..
  8. ahsk123

    නිකන් ඉදන් අන්තර්ජාලයෙන් සල්ලි හොයමු

    site eke kisi professional ගතියක් නෑ නේ බං fAKE ද මන්දා ? උඹ සල්ලි ගත්තාද ?
  9. ahsk123

    සිසුවියකගේ සරසවි..

    හහ් හහ්.. පවු ඒ දැරිවි..
  10. ahsk123

    Nissan B11

    හම්මේ.. අඩේ සුදා උඹ අර ලාන්සර් නූලේ කීවා නේද මෙව්වයි බොඩියේ යකඩ හොද නෑ කියලා O.o
  11. ahsk123

    Menna Maru ekak - Worth only for 18+

    ආයි ලෙසටම රිදෙන්නම කියලා තියේ නේ..
  12. ahsk123

    කෙල්ලව වර්නනා කරමු...

    bump ඉගෙනිමට සබ්ස්ක්‍රයිබ් කරගන්නා ලදි..
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිරාවට බං.. ඕකේ අර කැරකෙන රැස් වලලක් තිබුනා නම් නියම තොරන වගේ ඇති.. :yes: :angry: :P
  14. ahsk123

    ඔම්ලට්.. ඔම්ලට්.. ඔම්ලට්..

    මට තාම බෑ බං අර කහ මදේ මැදට එන්න ඔම්ලට් එකක් දාගන්න :(
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    1300 :confused:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය CB4 L කියන වර්ෂන් එකලු නේ. ඕකේ HP එක අඩුයි කීනවා.. :rolleyes:
  17. ahsk123

    Export බිස්නස් මගින් හොද ආදායමක්

    ඒ කියන්නේ පාඩු උනාද ? නැත්තම් ලාබ නැද්ද ?? 
  18. ahsk123

    කැමරාවක් ගන්ඩ උදව්වක්

    chanakamanjula අල්ල ගනින් මචං ඌ දන්නවා..
  19. ahsk123

    පායනවද???

    වැස්ස නෑ බං ගාල්ලේ මාත්, සීතල වැඩී කියන්නේ පෑවිල්ලක් ලු. මේ සීතල නිසා හොද කලකට පෑවිල්ල අල්ලයි කියලා කියනවා බං ලොකු මිනිස්සු.. මංදා ඉතින්.. අර ගස් කපන කැපිල්ලට වැස්සොත් තමා පුදුමේ..

    No contents