1. ahsk123

    කොමිනිකේෂන් 2

    කෝ මචං තුන
  2. ahsk123

    පාසල් සමයේ රසකතා 1

    සුක්‍රාණු ආතල් එක ඕයි.. හම්බේ පපුව...
  3. ahsk123

    කොමිනිකේෂන් 2

    ඉමපච ස්තූති සහෝ..
  4. ahsk123

    Basic Camera Settings

    මචං.. පොඩී දෙයක්.. ISO වලින් සෙන්සර් එකට ලැබෙන ආලෝකය පාලනය කරන්න බෑ.. ISO එකෙන් වෙන්නේ සෙන්සර් එක ආලෝකයට දක්වන සංවේදීතාවය.. අනිත් ටික නියමෙට කියලා දීලා තියේ..
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes: එල එල .. බං මක්කා හරි කරන එක තමා වටින්නේ..
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නින්ද නැති රැයේ ඕ...යේ....:rolleyes: ඇසිසන් ක්‍රිඩ් බලලා එන්නම් පුතා.. තෝ සිකුරිටි රස්සාවක් වත් කරනවයි මේ රෑ.. :baffled:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rolleyes: :angry: :angry: :angry: කම්මැලී බං.. මොක වෙන්නේ..
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඩහට....
  9. ahsk123

    Girl friend_එක්ක

    සබසක්‍රයිබ්...
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    TW වල මාර්කට් කෝමද බං.. ඔරිජිනල් හෙඩ් ලයිට් එක නෑ .. වෙන මොකක්ද ලබ්බක් අටෝලා. :/ M අකුරක්.. 200 එකක්
  11. ahsk123

    අප්සටි දිනයක්....... මෙග් කථාව

    නෑ තාම තියෙනවා.. දැන් උන් ප්‍රින්ටින් වැඩ විතරයි කරන්නේ :dull:
  12. ahsk123

    ෴ ගුවනින් දුටු ප්‍රසිද්ධ නගරයන් ෴

    කොලඹ නම් ඔහොම බැලුවොත් ඇඩේවී.. ලංකාවේ මුලු වර්ග කිලෝමීටර් ගාන්ට සාපේක්ෂව බැලුවොත් ඒ ගාන්ට තිබිය යුතු පාරවල් වලට වඩා පාරවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවාලු ලංකාවේ..
  13. ahsk123

    Kollak namm mey game eken dinala penapan balanda

    :lol: :lol: පලවෙනි පාර දින්නා.. :shocked: දෙවැනි පාර ආයි හොදට බලාගත්තා.. :lol::lol:
  14. ahsk123

    චීටාගේ ඇත්ත

    අනේ මංදා පවු මුවා.. ඒත් ඉතින් සොබාදහම බැලන්ස් වෙන්නෙපැයි..
  15. ahsk123

    SLT Valentines Day FREE data

    බම්ප්... :nerd:
  16. ahsk123

    වැලා දුන්න දේවල් ...

    ඉරිදා රෑ ඉදන් තරහ වෙලා බං.. හිකිස්.. ලෙසටම තෑග්ග සෙට් වෙලා.. :P
  17. ahsk123

    Hancok Discovers Singapore!

    කුකලා නූල දමාලා නේ... හහ් හහ්.. තුනත් දාපන් කෝ ඉක්කන්ට.. කොටස් කීයක් විතර දාන්නය හිතන් ඉන්නේ උඹ..
  18. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    එතන හරි මචං රතු දීලා තීන්නේ වෙනදා නම් අර ෆොන් අයිකන් එක උඩ මිස් කොල් ගාන රතු බෝලයක් ඇතුලේ පෙන්නනවා නේ.. දැන් එහෙමත් නෑ ඉස්සර නම් එහෙම උනා.. මම තෘ කෝලර් දැම්මට පස්සේද මන්දා නැති උනේ ක්ලික් අනේ ඊයේ බං.. :nerd: :(
  19. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    මිස් කොල් වලට නෑ බං.. :( අනිත්වට වැඩ.. අර ඇප් නොටිෆිකේෂන් හදන තැන phone කියලා පෙන්නන්නෙත් නෑ එතනින් හදන්න >.<
  20. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    සහෝලා.. මගේ එකේ කෝල් නොටිෆිකේෂන් පෙන්නන් නැ නේ බං.. ඇයි ඒ.. මිස් කොල් එකක් තිබ්බත් දැනගන්න විදිහයක් නෑ හදා ගන්න හැටි කියලා දීපන් කෝ.. හෙව්වට හම්බුනේ නෑ නේ

    No contents