1. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    http://en.miui.com/thread-327861-1-1.html මේක කරොත් හරි යයිද බං ?? සීල් පැක් නෙමේ කියලා ඌ කියලා තිබුනේ නෑ නේ ඉතින් බං ඔෆර් එකක් තිබුනා, ගත්තා.. :no:
  2. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒක තමා කීවේ, සෙලර් මොඩිෆයි කරපු කතාවක් බං.. වොලියුම් + එකයි පවර් එකයි එබුවම එන එකත් වෙනස් කීවා.. උෟ ලග රිඩ්මී නෝට් 4 එකක් තීන්නේ.. ඒකට සාපේක්ෂවද දන්නෑ බං ඊබේ එකෙන් ගත්තේ.. චෙක් කරා බං.. අර බෝලේ කැරකි කැරකී තිබිලා ආයි ඕන් උනාම තීන්නෙත් පරණ වර්ශන් එකමයි..
  3. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    මට අන්ලොක් කරන්න ඕනේ නෑ බං.. මට ඕනේ මේ MIUI 7 එක 8 වලට අප්ඩේට් කරගන්න, ඒත් වෙන්නේ නෑ නේ.. ඒකයි අවුල.. අර බලපු එකා කීවේ සෙලර් මොකක්ද එකක් කරලා, ඒ නිසා අන්ලොක් කරලා මොකක්ද මොකක්ද කීවා..
  4. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    අද යාලුවෙක්ට ෆොන් එක පෙන්නුවා.. ඌ ඒක බලලා කීවා මේක අන්ලොක් කරන්න ඕනෙලු.. http://en.miui.com/unlock/ එකට ගිහින් කෝඩ් එකක් ඉල්ලුවා.. තාම නෑ බංලා ඒක.. දැන් නම් මේක හෙන විකාරයි මටත් බං..
  5. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒක බාන්න ලිංක් එක දියන් කෝ පුටා බලන්න ඒනම්.. මං බාපු ෆයිල් එක miui_HM3SGlobal_V8.1.1.0.MALMIDI_874f56cdc1_6.0 මෙන්න මේක..
  6. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

  7. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    නෑ බං අර පරණ වර්ෂන් එකමයි :(
  8. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒත් වෙනසක් වෙලා නෑ නේ බං.. අරක අරහමයි නේ පේනනේ.. :(
  9. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    උනා උනා මොකක්ද උනා. රී ඉස්ාට් උනා.. :D :D දැන් ඔන් උනා :D :D
  10. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    විනාඩි 10ක් විතර ඇති බං.. :rolleyes: :rolleyes:
  11. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    පලවෙනි ක්‍රමේ ක්‍රියාත්මක කරා.. තිරේ කලු වෙලා, සුදු බෝලයක් කැරකෙනවා.. බඩේ බිත්තර තැම්බෙනවා.. -_-
  12. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    http://en.miui.com/thread-376572-1-1.html මෙච්චර දුක් විදන්න ඕනෙයි බං..
  13. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    මට නම් මේ තීන එකත් ඇති ඉතින්.. ඒ උනාට අපි අරක ගහමු නේ බං.. දැන් මේක පාවිච්චි කරන එකේ අවුල මොකක්ද බාං.. :baffled:
  14. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    ගහන හැටි උඹ දාපු නූලක් තියේ කීවා මේ ඒක හොයන ගමන්. :dull:
  15. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    stable එක ගහන්නම් නේ.. අනිත් එක මට අදාල නැති නිසා ?? :rolleyes:
  16. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    OTA අප්ඩේට් කියන්නේ.. MIUI 7.3|STABLE 7.3.10.0.0 (MALCNDE) කියලා තීන්නේ බං.. :nerd:
  17. ahsk123

    හර්මයිනි

    මේ පිල්ම් එක කුමක්ද ??
  18. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    කොහොමද කරන්නේ බං... මං දන්නෑ එව්වා.. තව ගැටලුවක් තියේ.. මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං O.o ඇයි ඒ..
  19. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    :( mage tibbe ehema neh ewa awulda bn
  20. ahsk123

    ~ElaKiri Xiaomi Help Desk~

    අතේ එච්චර තිබුනේ නෑ බං මේ උලව් ටැක්ස් එකක් නැති වෙන්න 16500ට ඇරන් බං.. ඕ දැනට නම් අවුලක් නෑ.. තාම දාපු ටෙම්පර්ඩ් ග්ලාස් එකයි, කවරයෙයි නෑ බං. :dull: සීල් ටේප් එකක් තිබුනේ :baffled:

    No contents