1. ahsk123

    රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    මොකක් හරි පලාත් දෙකක් වෙන් වෙනවා මචං ඔතනින් පට්ටිපොල පැත්ත පට්ට සීතලයි, ගස් කොලන් වෙනස්.. අනිත් පැත්ත ඊට සාපේක්ෂව ටිකක් අඩුයි, ආයි යද්දි බලපන් කෝ.. :yes:
  2. ahsk123

    රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    හහ් හහ්.. මෑන් හොල් සරණ තමා.. ඒක නෙමේ උඹට ක්ලික් උනාද බංගේ දෙකොනේ දේශගුණ වෙනස.. :rolleyes:
  3. ahsk123

    රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    මගේ මුල්ම හරි දෙවැනි හරි රේල් හයික් එක බං.. හම්මේ.. අර දෙවැනියට දිගම බිංගේ කෝමද..
  4. ahsk123

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    ..තැන්කූ කිඹුලේ.. :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
  5. ahsk123

    කෙල්ලෙක් ගැන අවුලක්

    පැත්තකට වෙලා ඉදපන් බං.. උඹ පුළුවන් දෙයක් කරපන්.. උදව් කරපන්.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, බෑ කියලා හිතුන දාට අතෑරපන් මචං.. වෙන මක්කා කරන්නද මචං..
  6. ahsk123

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    දැන් හරි ඕක ආවයි ?
  7. ahsk123

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මගේ බං.. :'(
  8. ahsk123

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මචං.. සිම් දෙකෙන් එකක් නැති වෙලා .. මොකක්ය කරන්න ඇහැකි.. මම ගීන් කෙයාර් එකෙන් සිම් එකක් ගත්තම හරිද ?? අවුලක් වෙන එකක් නෑ නේද.. :confused:
  9. ahsk123

    ගහක්-මරමු

    :sorry: උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා පෙන්නපන්.. මම දන්න ක්‍රමයක් කියන්නම්.. පොල්ගස් වලට නම් වැඩ මචං.. අනිත්වාට නම් දන්නෑ හරි යයි.. :growl:
  10. ahsk123

    ගහක්-මරමු

    හයිටෙන්ෂන් ඕෆ් කරන්නෑ බං එකෙක් මලත්.. :no:
  11. ahsk123

    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

    නවත්තපු එක නම් හෙන ගොන් වැඩක්.. ලංකාව ලෝකෙට යන්න තිබුන අවස්ථාවක්.. නැති උනා.. මැල්කම් ලොක්කා ලංකාවේ සෙට් එකක් අතර පොර උනා විතරයි.. මේ රටේ බහුතරය එදා ඉදලම කරන්නේ ඔය වගේ බොරු වැඩ තමා.. 24 රෑට ලංකාවේ පල්ලි වල කරන නාස්තියක්.. එතකොට 25 ගෙවල් වල වෙන නාස්තියක්.. එව්වා ඔය මනුස්සයාට අදාල නැද්ද...
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉමපච
  13. ahsk123

    SINHALA MOVIES

    ඉමපච
  14. ahsk123

    මල්ගුඩි දවස නැවතත්

    නෙට් එකේ නැද්ද බං බාගන්න..
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජාඩි වල 135 ක් O.o
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුලා. . ජාඩි වල චැසි 101 එක කියන්නේ YOM කීයද ? ඇනවසරි එකක්ද බං??? :shocked:
  17. ahsk123

    Anuradapure inna aya warella...help

    ඉන්නවා නේ.. මාත් අහලා තීනවා මාපට ඇගිල්ලටද කොහේද තමා බෙහෙත් බදිනවා කියන්නේ
  18. ahsk123

    Photography Help

    මෙහෙමයි ඉතින් මනුස්සයාගේ ගාන නම් මං දන්නෑ.. ඒත් අඩුම තරමේ 5d mk 3 එකක් = 4500 70mm-200mm = එකක කරොත් 3500යි එතනම 8 ක් විතර යනවා නේ.. 70*200 එක මදි වෙයි.. අඩුම තරමේ 600mm එකක් වත් කරන්න වෙයි ඒකේ ගනන් නම් දන්නෑ :sorry:
  19. ahsk123

    Photography Help

    රෙන්ට් කරන්නද ??  කීයකට විතරද බලන්නේ.. :D
  20. ahsk123

    Photography Help

    උඹට දල වශයෙන් කියතෑකි DSLR ඕනේ නම් crop සෙන්සර් එකක් තීන කැම් එක්ක එක්ක ෆුල් ෆේම් ලෙන්ස් එකක් පාවිච්චි කරපන් 600mm එකක් වත්.. නැත්තම් canon sx 60 වගේ එකක් පාවිචිච් කරපන්..

    No contents