ටිං ටිං ටිං..
තිරය කලු සුදු වෙලා මේක යනවා ඈ..
බාගෙට හැදූ පාරවල් වල වැඩ නැවතී තිබෙන අයුරු ඔබ දුටුවාද..
දැන් දෙස් දොවොල් තීවාට පලක් නැත
ඔබ ඡන්දය දී හමාරයි..
දැන් ඔන්න ටික ටික පාට උනා..
මෙවර නොරැවටෙන්න
පාරහදාවා ගෙන ඡන්දය දෙන්න...
මෙය tv ඇඩ් එකකි
එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..