1. lasithh

    කාදිනල්ට කොහෙන්ද මෙච්චර ඉඩම් ? 😒😒

    පන්සල් ,පල්ලි ,කෝවිල් ,දේවාල ඔය හැම එකටම සැලකිය යුතු පමනින් ඉඩම් තිබිල තියෙනව. මේ වෙන කොට ගොඩක් ඒව බලහත්කාරයෙන් අල්ලගෙන මිනිස්සු තවත් කොටසක් ඕවගෙ පූජකයොම හොරට සහ නීත්‍යානුකූලව විකුනල තියෙනව.
  2. lasithh

    බඩ අඩු කරගන්න

    බඩ අඩු කරන්ඩ පහසු ක්‍රම තිබ්බ නම් බඩ තියෙන උන් නෑ බන් මේ ලෝකෙ
  3. lasithh

    HNB Bank Statement

    Hora weda karanda epaa ban
  4. lasithh

    ජීවිතේ පලවෙනි වතාවට කොන්ඩම් එකක් ගත්තා 👉👌🍆🍓💦

    බටු ගෙඩියකට කොන්ඩම් එක දාල උරල බලපන් ස්ටෝබෙරි රහ එනවද කියල
  5. lasithh

    ABBA ලා

    88/89 හෑලි ඉවරද බන් දැන්
  6. lasithh

    ChatGPT Paid ගන්න ලාභම විදිහ මොකක්ද?

    Bump Shared account sell karana page tiye
  7. lasithh

    Bigdeals.lk Scam ??

    අම්මෝ උන්ගෙන් එක පාරක් අවුරුදු 3 කට විතර කලින් power bank එකක් ආවෙ නෑ.අන්තිමේ දාල මාස තුනක් විතර ගියා රු 5000/= Refund එක ගන්ඩ . කෝල් 30 කට වඩා ගන්ඩ ඇති මන් .
  8. lasithh

    සිලින්ඩරයේ ජාතික ලයිස්තුව නම් කරයි‼️.

    අනිතිමට පොහොට්ටු කාරයො දෙන්නෙක් ට ඒ සීට් දෙකත් හම්බුනා. හරීන් පොන්ස් ටයි මනූෂ පොන්ස් ටයි පුක හපන් මැරෙන්ඩ හිතෙනව ඇති.
  9. lasithh

    Electric Toothbrush

    Bump
  10. lasithh

    Electric Toothbrush

    Bump මාත් බල බල හිටියෙ ගන්ඩ පස්සෙ හිතුන ලොකු effective එකක් නෑ වගේ කියල
  11. lasithh

    මේ පාර ලක්ෂ 53 ක් ඡන්දය දීලා නැහැ

    ඕකෙන් ලක්ශ 25 විතර රට ඉන්න උන් . උන්ගෙන් 90% වැටෙන්නෙ මාලිමාවට
  12. lasithh

    Phones ගැන මේ කතාව ඇත්තද ??

    ඕක පෝස්ට් කරන්ඩ උබට internet connection එකක් තියේ නෙ ගිහින් බලපන් වෙන රටක apple store එක්කට. ලංකාවෙ price එකයි ඕවයි අතර ලොකු වෙනසක් නෑ
  13. lasithh

    Birthday gift for kid

    https://www.facebook.com/profile.php?id=100064275085592&mibextid=ZbWKwL මේ page එකේ තියේ soft toys
  14. lasithh

    Black Friday Deals 2024

    Up

    No contents