1. Lessar

    ගැහිල්ල

    Expose ?? තේරුන්නෑ . මේවා ෆෝරම් එකේ දාන්න තහානම්ද :eek:
  2. Lessar

    ගැහිල්ල

    ඕකත් මතක හැටියට බ්‍රසීලියන් සීන් එකක් තමා
  3. Lessar

    ගැහිල්ල

    ඔට්ටුවක් පරාද උනා කියලා ඔහොම ගහානවද. අනිත් එක සුප්පා කෑල්ල :rolleyes: වෙන එකක් බලන්න ගිහිල්ලා සෙට් උනේ:sorry: ------ Post added on 1655816613
  4. Lessar

    ගැහිල්ල

    ගහාන්න හේතුවනම් දන්නෑ හරියට
  5. Lessar

    ගැහිල්ල

    මාර ගැහිල්ලක්නේ ගහාන්නේ පොලු වලින්
  6. Lessar

    ලක්ෂ 10ක්

    Crypto??
  7. Lessar

    ගනන් මිස්

    Clz ගිහිල්ලා ටෝක් කරලා ගහාන්න ඉන්නේ ;)
  8. Lessar

    සනත්ගෙන් නාමල්ට ටොක්කක්..🤭

    සනත් නිශාන්ත කියලා හිතුවේ
  9. Lessar

    පිරිසියෙන් තේ බොනවාද

    එහෙම බිව්වම යමි. මාත් ඉස්සර බිව්වා
  10. Lessar

    සිරිලංකන් ජාන්වි කපූර් ❤️ ❤️ ❤️

    Eww eww මේ මොන සල්ලකෞට්ටියෙක්ද :baffled:
  11. Lessar

    A/L වලට Subject එක තෝර ගන්න

    මාත් බැලුවේ ඒක තමා. චූටි gang එක ACC හදාගෙන ඇති වැඩියේ කිරියේ Active නැති උනාට :rolleyes:
  12. Lessar

    A/L වලට Subject එක තෝර ගන්න

    OW . මාත් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
  13. Lessar

    A/L වලට Subject එක තෝර ගන්න

    Up. Same boat :lol:
  14. Lessar

    Questions Detect Keylogger ?? 😕

    Android වලනම් keylogger එකකට accessibility permission නැතුව Run කරන්න අමාරුයි මම දන්න විදිහට. ඒ නිසා accessbility permission දීලා තියෙනවද බලන්න මොකක් හරි ඇප් එකකට . Widows වලනම් AV එකක් දාලා scan කරාම අහු වෙයි
  15. Lessar

    එළකිරි සාමාජිකයන්ගේ වයස් සංගණනය

    දැනුයි ඒක මීටර් උනේ. ඒක දැක්කේ නෑ :rolleyes:

    No contents