1. Lessar

    පල් හෑලි ලියන්නේ ඇයි?

    ඇත්තනේ ඉතිම්. Internet එකේ මිලියන් ගනන් තන්පොජු තියෙද්දි ඒකටම කෙලහලන්නෙ ඇයි
  2. Lessar

    1890 ගණන් වල කෙල්ලෙක්..

    Mmmm Nice...
  3. Lessar

    Javainstitute

    ඕකෙනම් LANGUAGES 25ක් උගන්නනවා කිව්ව . ENGLISH + JAPAN + 23 PPROGRAMMING LANGUAGES
  4. Lessar

    ඊළග පාර හිරුණිකාට දෙනවා බං චන්දෙ... vote

    ගහාන්නෑ. මට නගින්නෑ :rolleyes:
  5. Lessar

    Javainstitute

    BATHIYA TISSERA කියලා කෙනෙක් ඉදියේ
  6. Lessar

    Javainstitute

    මමනම් ඕකට යන්නෑ කොහොමත්. LAND LINE එකට CALL එකක් දීලා පුතා ඔයාව SCHOLARSHIP එකකට සිලෙක්ට් වෙලා තියෙනවා කියද්දිම නිකම් SCAM වගේ දැනුනා
  7. Lessar

    Javainstitute

    ඕකටත් වඩා සුපිරි ටෝක් දුන්නා. මොලේ සිතුවිලි වලින් GAME PLAY කරන හැටි අනම් මනම් බ්ලා බ්ලා බ්ලා . කරුමෙට RECORD එකක් දාගන්න බැරි උනා ඒ ටික.
  8. Lessar

    දිවුලපිටියේ මාමා සහ IT පුතා

    උප්. ඇත්ත කතාව
  9. Lessar

    Javainstitute

    Tnx broo. ඔව් ඔය thread එකේ තියෙන විදිහට පට්ට Brain wash එකක් දුන්නා. රැවටෙන උන්නම් පව් :sorry: මන් පස්සේ record එකේ පොඩි clip එකක් දාන්න්ම් ------ Post added on 1655896587
  10. Lessar

    Javainstitute

    යන්නනම් නෙමෙයි. අද Zoom Meeting එකක් තිබ්බා. Pttma overmarketing. උන්ගෙන් ඉගෙනගත්තු MediaTek එකේ Chip හදන ඉන්ජෝ ඉන්නවලු , World class Hackersla ඉන්නවලු i cloud Hack කරපු . ඒකයි පොඩ්ඩක් බැලුවේ
  11. Lessar

    Javainstitute

    එක හොදද ?
  12. Lessar

    Bitcoin Next bubble targets - First target දෙකට අවා

    ආයෙත් BTC එකක් 40 000 $ වගේ එන්න කොච්චර කල් යයිද predict කරන විදිහට ? :dull:
  13. Lessar

    ලෝවර් බොඩි

  14. Lessar

    ලෝවර් බොඩි

    නැග්ගා :rolleyes:
  15. Lessar

    Your nostalgic game series ?

    Crisis Cod
  16. Lessar

    අවුරුදු 14 පරණ මේ Game එක මාර ලස්සනයි බන්

    ඔව් Treehouse එකෙන් තමා play කරන එක නැවැත්තුවෙ Heart attack එනවා උන් ඇගට පනින විදිහට:baffled:. අයියා ඕක Dam එක වෙනකම් ගැහුවා 2013 වගේ කාලයේදි. Grphic වල අව්ලක් ඇවිල්ලා එතනින් එහාට Play කරන්න බැරි උනා. මාත් ඉතින් අයියා play කරන දිහා කට ඇරන් බලන් ඉදලා පස්සේ තමා play කරන්න ගත්තේ. දැන් ආයෙත් Farcry...
  17. Lessar

    අවුරුදු 14 පරණ මේ Game එක මාර ලස්සනයි බන්

    1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම
  18. Lessar

    ගැහිල්ල

    ඔය සයිට් ප්‍රමෝට් කරන්න තහානම් නේද?. හිරේ ලගින්න තමා වෙන්නේ. :baffled:

    No contents