~~> ලංකාවේ ලස්සනම දූපත් 9ක් <~~
ඉර බැහැගෙන යන හැන්දෑවක අපූරු බෝට්ටු සවාරියක් යන්න; මෙන්න ලංකාවෙ ලස්සනම දූපත් 9ක්.
කොහොම වුනත් බෝට්ටු සවාරි වල ආතල් එක දන්නෙ ඒවයෙ යන කට්ටිය තමයි. අනික අපි මේ කතා කරන්නෙ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න නෙවෙයිනෙ. අපේම වෙරළ තීරයෙන් කිලෝමීටර දෙක තුනක් මුහුද පැත්තට...