මැඩියගෙ නෑදෑයෝ ඉන්නවා මචන් ජැෆ්නා, වවුනියා එහෙම. තව ඒ කාලේ යුද්ධේ නිසා සරණාගතයෝ විදිහට ගියපු ලඟම නෑයොත් ඉන්නවා තමිල්නාඩුව වල යුරෝප් වල එහෙම. ඒ මිනිස්සු කියපු සමහර කතා බොලා අහන්න කැමති වෙන එකක් නැහැ බන්ස්.......!!:no::( ගිය දේ ගියාවේ!!!!:sorry:
සරලවම කිව්වොත් බොලා දෙකොට්ඨාසෙම මැඩියගේ නෑයෝ! :)...