අනිවාර්යයෙන්ම මේ අරුන්ලා සෙට් එක ඔතනින් එලියට ඇවිත් ග්‍රවුන්ඩ් එකට ඇවිත් වැඩ කරන්නම ඕනි! මොකද, දකුණේ සිංහල මිනිස්සුන්ගෙන් මෙච්චර සපෝට් එකක් ලැබෙනවා නම්, උතුරේ දුප්පත්කමින්, කුල ප්‍රශ්නවලින්, විරැකියාවෙන් බැටකන මිනිස්සුන්ගේ සපෝර්ට් එක නොලැබෙන්න කිසිම හේතුවක් නැහැ!! :no:
කොහොමත් උතුරයි දකුණයි අතර...