මේ වෙනස් කම සෑහෙන්න බලපානවා කට්ටියට. ඒත් හරි හමන් qualifications, experience තියෙන කෙනෙක්ට ලන්කාවේ ඉදන් PR දාගන්න හරි work visa එකක් ගන්න හරි බෑරි නම් මෙහෙට ඈවිත් MSc එකෙන් පස්සේ work visa එකක් සෙට් වෙයි කියන එකේ අඩු සම්භාවිතාවක් තියෙන්නේ. එනවා නම් backup plan එකක් එක්ක තමා එන්න වෙන්නේ. කෙල...