ජනවාරි ඉඳන් බදු ගණන් යනවද බන්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    vat එක 18%/ 3% වැඩි කරනවා කියල කියනවනේ ජනවාරි වල ඉඳන්. ආයේ තව කට්ටියක් කියනවා චන්දෙ හින්ද එහෙම බඩු වල ගණන් යන එකක් නැ කියලා.

    මට දැනගන්න ඕනේ බාත්රූම් බඩු සහා ටයිල් ගණන් වැඩි වෙයිද ජනවාරි වලින් පස්සේ ?
     
    • Like
    Reactions: kinkon

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Constructions field ekanm nathi velama yai bn.

    mun me hambena naya valin income ekak ena deval karanavada bn?

    wadi wenawa
    oluva ussanna vennema na bn
    දැන්ම ගනන් ගිහින් ඉවරයි
    mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.
    transportation , electricity ekath ekka okkoma ekathu wela eddi 25% wage wadi wei 🥴
    mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallu
    ------ Post added on Dec 23, 2023 at 2:52 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Constructions field ekanm nathi velama yai bn.

    mun me hambena naya valin income ekak ena deval karanavada bn?

    oluva ussanna vennema na bn

    mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.

    mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallu
    ------ Post added on Dec 23, 2023 at 2:52 PM
    meke 19:30 idan ahapan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තවමත් අයවැය පරතරය බිලියන පහකට වැඩියි.
    තව ටැක්ස් ගහන්න වෙනවා 😂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    තවමත් අයවැය පරතරය බිලියන පහකට වැඩියි.
    තව ටැක්ස් ගහන්න වෙනවා 😂
    ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.ඒ සෙතේම 21/22 අවුරුදු වලත් උනා.සාමාන්‍ය බදු වලින් පහුගිය අවුරුදු 3 ට බිලියන 2000 නැති උනා. කොවිඩ් ආපු වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගහල 5000 ඒවා බෙදුව.ඒ අවුරුදු තුනට විතරක් එතෙක් ආණ්ඩු සල්ලි අච්චු ගැහුවා වගේ 60 ගුණයකට වඩා සල්ලි අච්චු ගැහුවා. ආර්ථික විද්‍යාවේ අ දන්නා මනුස්සය දන්නවා අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගැහුවහම රටකට වෙන දේ (සෝමාලියාව) ගොටබය වැටුනේ ඩොලර් නැති නිසා නෙමේ. රුපියල් නැති නිසයි. දැන් ආණ්ඩුවට ඕනෙත් රට ඇතුලේ වියදම් කරන්න රුපියල්.ඕන ගොනෙක්ට පුළුවන් සල්ලි අච්චු ගහල මාස 6 ක් විතර බේරිලා රජකම් කරන්න. රටක් කරනවා කියන්නේ ඕක නෙමේ.
    දැන් මේ ගොල්ලෝ හදන්නේ බෙදපු සල්ලි නැවත එකතු කරන්න. මිනිස්සු ඒකට කැමති නෑ. වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. විකල්පයක් තියනවා නම් කවුරු හරි ඒක පෙන්නන්න ඕන. තාම දැක්කේ නෑ
     
    • Like
    Reactions: vibhashana

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Constructions field ekanm nathi velama yai bn.

    mun me hambena naya valin income ekak ena deval karanavada bn?

    oluva ussanna vennema na bn

    mata ekek kivvane 1800ta thibba tile eka dan 1300ta yanne kiyala me davas vala. Mat ekada mokadda ekak kivva.

    mata hardware ekakin kivva, unta danatath business nahallu. thava vadi venna thiyenne 3% tax eka. eka gahuvath hardware valin e vadi vena gana daragannava kiyala kivve. e kiyanne 3% eka vadi unata badu vala ganan vadi venne nahallu
    ------ Post added on Dec 23, 2023 at 2:52 PM
    Rocell tiles walata me dawas wala 35% discount denawa, danma aran thiyagattata padu na
     
    • Love
    Reactions: rock pora

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.ඒ සෙතේම 21/22 අවුරුදු වලත් උනා.සාමාන්‍ය බදු වලින් පහුගිය අවුරුදු 3 ට බිලියන 2000 නැති උනා. කොවිඩ් ආපු වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගහල 5000 ඒවා බෙදුව.ඒ අවුරුදු තුනට විතරක් එතෙක් ආණ්ඩු සල්ලි අච්චු ගැහුවා වගේ 60 ගුණයකට වඩා සල්ලි අච්චු ගැහුවා. ආර්ථික විද්‍යාවේ අ දන්නා මනුස්සය දන්නවා අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගැහුවහම රටකට වෙන දේ (සෝමාලියාව) ගොටබය වැටුනේ ඩොලර් නැති නිසා නෙමේ. රුපියල් නැති නිසයි. දැන් ආණ්ඩුවට ඕනෙත් රට ඇතුලේ වියදම් කරන්න රුපියල්.ඕන ගොනෙක්ට පුළුවන් සල්ලි අච්චු ගහල මාස 6 ක් විතර බේරිලා රජකම් කරන්න. රටක් කරනවා කියන්නේ ඕක නෙමේ.
    දැන් මේ ගොල්ලෝ හදන්නේ බෙදපු සල්ලි නැවත එකතු කරන්න. මිනිස්සු ඒකට කැමති නෑ. වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. විකල්පයක් තියනවා නම් කවුරු හරි ඒක පෙන්නන්න ඕන. තාම දැක්කේ නෑ

    ගෝඨාභයටම බැනල වැඩක් නෑ.
    එදා වේල ටුවර්ස් යන්න අරගෙන අපි සෑහෙන්න කාලයක් වෙනවා.
    කොත්තුව කාලා හිටපු වෙලාවේ අරළු පෙත්තක් බීපු එක ගෝඨ කලේ 😄
    රනිලුත් ඒකයි විජයටයි කුවේණිටයිත් බනිමු කියලා කොලේ වහගත්තේ.
     
    • Like
    Reactions: Sen-lu and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගෝඨාභයටම බැනල වැඩක් නෑ.
    එදා වේල ටුවර්ස් යන්න අරගෙන අපි සෑහෙන්න කාලයක් වෙනවා.
    කොත්තුව කාලා හිටපු වෙලාවේ අරළු පෙත්තක් බීපු එක ගෝඨ කලේ 😄
    රනිලුත් ඒකයි විජයටයි කුවේණිටයිත් බනිමු කියලා කොලේ වහගත්තේ.
    බැන්නේ නෑ. ඇත්ත කිවුවේ. ඔය ඇත්ත උඩ ඉඳල තමා දැන් ආණ්ඩුව වැඩ කල යුත්තේ.මේ ආණ්ඩුව කරන දේ උඩ/මත ඉඳල තමා ඊළඟ ආණ්ඩුවට වැඩ කරන්න වෙන්නේ.ඕක තමා ඇත්ත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ගොටබය යටතේ බදු අයින් කල නිසා 2020 රු බිලියන 700 ක් ආණ්ඩුවට කෙලින්ම අහිමි උනා.
    ඒ වේසිගෙ පුතා ඇවිල්ලා අඩු කරපු දෙයක් කියපන්
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඒ වේසිගෙ පුතා ඇවිල්ලා අඩු කරපු දෙයක් කියපන්
    බඩු ගණන් අඩු උනේ නැති උනාට ආණ්ඩුවේ බදු අයින් කළා. බඩු මිල පහත නොගියේ උගේ තිබ්බ මෝඩ පරිපාලනේ නිසා.වෙළෙන්දෝ හම්බ කළා.(රුපියල් ) අන්තිමට ආණ්ඩුවටත් හුලං සාමාන්‍ය මිනිස්සුන්ටත් හුලං. වැඳ වැඳ පන්දාහ ගත්ත උන් වෙල් දෙකක් කනකොට ඒක ඉවරයි.ආපහු වෙලෙන්ද පෝසත් උනා.
     
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    බඩු ගණන් අඩු උනේ නැති උනාට ආණ්ඩුවේ බදු අයින් කළා. බඩු මිල පහත නොගියේ උගේ තිබ්බ මෝඩ පරිපාලනේ නිසා.වෙළෙන්දෝ හම්බ කළා.(රුපියල් ) අන්තිමට ආණ්ඩුවටත් හුලං සාමාන්‍ය මිනිස්සුන්ටත් හුලං. වැඳ වැඳ පන්දාහ ගත්ත උන් වෙල් දෙකක් කනකොට ඒක ඉවරයි.ආපහු වෙලෙන්ද පෝසත් උනා.
    චන්දෙ කාලේ ඌට ස්පොන්සර් කරපු එවුන් කරන බිස්නස් වලට අදාල බදු තමයි අඩු කරේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේ ගොල්ලෝ හදන්නේ බෙදපු සල්ලි නැවත එකතු කරන්න. මිනිස්සු ඒකට කැමති නෑ. වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. විකල්පයක් තියනවා නම් කවුරු හරි ඒක පෙන්නන්න ඕන. තාම දැක්කේ නෑ
    මේ කතාව ඇත්ත. හැබැයි ඒ අච්චුගහපු සල්ලි ඔය මේ දවස්වල ටැක්ස් ගෙවන්න අල්ලගන්න මිනිස්සු ගාව නෑ.
     
    • Like
    Reactions: lankalk