ඔය ගති තියෙන්නේ දකුණේ කරාව මිනිස්සුන්ගේ සහ සලාගම අයගේ. මම කරාව නිසා දන්නවා(කරාවේ නෑදෑයෝ මැරුනාම මම කඩුව අරන් ඉස්සරහින් ගිහින් තියෙනවා ) , කරාවේ අය ලංකාවට ඇවිල්ල තියෙන්නේ දෙමළ ය ලංකාවට අවාටත් පස්සේ .
සිංහල රජ්ජුරුවන්ගේ නාවික හමුදාවේ වැඩ කරන්න . ඉතින් ජාන වලින්ම ඔය සාහසික ගති එනවා ඇති . මම...