TCL QLED TV එක උන්ගේ විතරයි stock තිබ්බේ. ඒකයි ගත්තේ.
නැත්නම් උන්ට වඩා Singer එකේ ගාන අඩුයි, soundbar එකකුත් දෙනවා.
මට බණින්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ.
උන් හිඟන pot එකක් නෙවෙයි. සෑහෙන්න ads දානවා. සෑහෙන්න ලොකු buisness එකක්.
අනිත් මිනිස්සු අමාරුවේ වැටෙන නිසා දැම්මේ. (මුන්ගෙන් පළි ගන්නත් එක්ක...