1. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 Results

    Congratz machoe!!!:D:yes:
  2. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 Results

    එලකිරියේ ඔබ සැමට මැඩියාගේ හෘදයාංගම ස්තූතිය!!!:):yes:
  3. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 Results

    නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියට ගියපු නිසයි මැඩියාට මේ ජයග්‍රහණය ලබන්න හැකි වුණේ!:yes: කිස්ම ද්වේශයක් නැහැ!! :no: මම ඔබට මෙත් වඩනවා සහෝදරයා!!! :)
  4. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 Results

    පහුගිය වසර පුරාවටම මැඩියා විසින් මේ එලකිරියට කරන ලද සේවය අගයලා පිරිනමපු "එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය".....!!!:love::love: මේ අවස්ථාවේදී මට පුදුම නිහතමානී සතුටක් දැනෙනවා .......!!!!:):yes:
  5. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 Results

    තෑන්ක්ස් මචන්ස්ලා, මම කීයටවත් හිතුවේ නැහැ බොලා මැඩියට මෙච්චර ආදරේ ඇති කියලා........!:sorry::( මැරෙනකම්ම අමතක කරන්නේ නැහැ!!!:no::dull:
  6. M a d d i e

    [Announcements] ElaKiri Interactive Radio !

    ~ m a d d i e එළ කොල්ලෙක් වැඩිපුර ටැග් එකක් තියෙන එකෙක් මැඩියට මේ ටැග් එක දාලා දීපල්ලකෝ.......!!! :sorry::cool: දීපාවලී වලට හදපු උලුඳු වඩේ එකක් දෙන්නම්!!!:D ( අපේ අම්මා ඊයේ රෑ හැදුවේ බොලවු!:D)
  7. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆

    :frown::frown:
  8. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    හෙට හවස 6.00 වෙනකම් විතරයි බන්ස්.....!
  9. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    බොට නම් හරියන්නේ අර මුස්ලිම් කෙලීම තමයි.....!!!!!!:P:rofl:
  10. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    කැත කට් එක ඩෝව්!!!!:lol::rofl:
  11. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  12. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    ඉතින් ඔන්නොහේ දීලා දාපන්! අපිට කොහෙද බන්ස් ඔය පක්ෂ විපක්ෂ කතා......??:D:yes:
  13. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    ජීවිතේටම එක පාරයි බොල !!!:cool: කැමති මෙම්බර්ස්ලා කිහිප දෙනෙකුට වුණත් මනාප පල කරන්න පුලුවන්!!!!!:D:yes:
  14. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    බොලාට කොහේ එන්නද බන්ස් මේ වගේ රටක් වටින නව අදහස්......?????:P:rofl: (මැඩියා වගේ ප්‍රාඥයෙක් මේ එලකිරියේ නොහිටින්න තොපි මේ සම්මානේ දෙන්නෙත් නෑ නෙවැ!!!:frown::cool:)

    No contents