1. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    මෙහෙම සීන් එකකුත් තියෙනවා තමයි.......!:sorry::yes:
  2. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    එකෙන්ම! සෙට් එකම දාන්නම් ලිස්ට් එකට!!!!!:D:yes:
  3. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    කතාව ඇත්ත මචෝ!:yes: මේ වැඩේ කරන්න මෙච්ච්‍ර පරක්කු වුණේ 100%ක්ම මැඩියගේ ප්‍රමාදය නිසා යි!!:sorry: තව තියෙන්නෙත් දවස් 2ක් විතරයි නේ. ඒකයි, පැය24ක් නාම යෝජනා නිර්දේශ වලට දාලා, ඉතිරි පැය 24 මනාප පල කරන්න දා ගත්තේ!!! ඊලඟ වතාවේ මීට වඩා පිලිවෙලට කිරීමේ වගකීම මැඩියා බාර ගන්නවා!!!!! :(
  4. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    හුටා! ගොඩාක් පරණ මෙම්බර් කෙනෙක් නේ මේ......!!!:yes: මම දැනුයි දන්නේ!!!:sorry:
  5. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    තරිඳු වස්තුවේ උඹද මේ.....??? :love:එකෙනෙම කස්ටියවම ලිස්ට් එකට දාන්නම්!!!:D:yes:
  6. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    උඹ ඩයිනෝසර්ස්ලා මැමත්ලා හිටපු කාලේ ඉඳන් එලකිරි එනවාද බන්ස්.....???:shocked::rofl:
  7. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    සම්මානේ අතට ගන්නකොටම සතුට වැඩිකට චුත වෙයිද දන්නෑ!:sorry: එහෙම වත් අඩුම තරමේ සුගතියක වත් ඉපදුණොත් ලොකු දෙයක් බන්ස්....!!!:P:rofl:
  8. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    සිරාවටම! සැත්නම් අයියණ්ඩිට මල පැනලා අර සකර්බර්ග් කාරයා කොලා වගේ අපේ ප්‍රයිවෙට් ඩීටේල්ස් එලියට දැම්මොත් එහෙම එල්ලෙන්න වෙන්නේ!!!! :shocked::yes:
  9. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    අම්මට උඩු ලොකු අයියා........!!!:shocked::shocked:
  10. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    මේකේ සමහරු මටත් කියනවා රිදිලගේ අලුත් එකවුන්ට් එක කියලා!!:rofl: ඒක ඔප්පු වෙන්න නම් ඌයි මායි දෙන්නම සෙල්ෆ් එක්ස්පෝස් වෙන්න වෙනවා!!!!!!:sorry::yes:
  11. M a d d i e

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    කිරියෙන් බාගයක් විතර මෙතන නේ.......!!!!!!!:rofl:

    No contents