1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මහ ගානක් යන එකක් නෑ බං.. ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්.. උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ??  මොඩිෆයිඩ් එක :P ඒක තනිකර ෆයිබර්.. ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ.. :yes:
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉස්සෙල්ලා කාඩ්බෝඩ් වලින් අච්චුවක් හදාගනින්.. පස්සේ ප්ලෑන් කරපන්, මැදට දාන්න මවුන්ට් එකේ සයිස් ඇන එකේ දෙකක් ගෙනත් තියාගනින් මට මතක විදිහට 14 වගේ සයිස් එක ශුවර් නෑ .. හොයලා බලපන්.. ඊට පස්සේ කඩේ තීනවා කෙමිකල් එකයි ෆයිබර් කෙදියි.. ඒ දෙක ගෙනත් හදාගනින් .. :nerd:
  3. ahsk123

    Wedding Card help!!!

    අඩෝ .. තෝ හොරාටම බදිනවයි..
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෆයිබර් බඩු හදනකොටද ??? ඕ ඉතින් .. ඒ උනාට ඕකට මහ ලෙකු ගේමක් දෙන්න ඕනේ නෑ නේ කුකුලෝස්... :growl: ඔච්චර සල්ලි වියදම් කරලා මොකටෑ ගන්නේ >.<
  5. ahsk123

    sliit එකේ සෙට් එකට

    උඹ කියන සමහරක් ඇත්ත මචං.. උඹලා කවදාවත් ඉලක්කෙකට කෑ ගැහුවද මන්දා.. මේ කේ කීලා තීනෝ වගේ ජීවිතේට බොලා කෑ ගහලා නෑ නේ ඔව්වයි ගනන් අඩු කරනු කියලා, කැම්පස් එකට ගන්න කොල්ලේ කෙල්ලෝ වැඩි කරනු කියලා ඒම උනා නම් බුරුතු බුරුතු පිටින් උඹලා එක්ක නැගිටියි.. අවුල උඹලා දගලන්නේ ඕක වහපන් කියලා මිසක් කොලිටි එක...
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෆයිබර් ටිකක් ගෙනත් ගෙදර හදපන් කෝ.. ;)
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එනිවේ සුබ පැතුම් කුකුලෝ... ;)
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අකුරු තුනක් ද බං ??? ඉස්සර හුනට් ගියේ ඔයි ගාන්ට බොල.. :growl:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ කුකුලණි....
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුල්ලූ
  11. ahsk123

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    මේක තාම තියේද බං
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තා ටික කලකින් මේක ජාඩි කල්ලියක් වෙනා සත්තයි..
  13. ahsk123

    වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් 25ක්

    bump owata ticket ganan kohomada danne na ne bn yanna one kohe hari ratakata
  14. ahsk123

    නුගේගොඩ පිසා හට්‌ Valiya Vedio sahithai

    කවුද ගාන්නේ
  15. ahsk123

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    හතරවෙනි පාර කරපු අයට යන්න ඇහැකිද ??  මම හිතන් උන්නේ මුල් තුන් පාරේ විතරයි ඇහැකි කියලා.. :angry: :baffled:
  16. ahsk123

    සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

    උඹ එල කොල්ලෙක් බං පේරා යන්න පින ලැබේවා.. අපිට ඕම හිතුනේ නෑ නේ බං.. :)
  17. ahsk123

    සිරාම වැඩ්ඩෙක්...

    උඹ ඔය විස්තර දාලා හදන්නේ මේකේ උන්වත් හිරේ අරින්නද :angry:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒම තමා යකෝ :P ebay දාපන් ..
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක කොමත් GP නේ.. :P

    No contents