මේකේ ගොඩක් ඉන්නේ කැම්පස් නොගිය උන් බං..
ඉතින් උන් සමාජේ වෙන දේ දන්නවා.. උන් සමාජේ ඉන්න නිසා
ඒකයි සිද්ධිය.. :yes:
බ්‍රේන් වොෂ් එකක ඉදන් මුන් ටික වල්ල අල්ලන් කෑ ගහනවා ඇවිත් මේකේ උන්ට
නැතත් සමාජෙට කෑ ගහනවා. දුක් විදින මිනිහට ඕක පේන්නෑ.. මෙයාලට දුක පේන්නෑ.. :yes:
හොස්ටල් ඉන්න එකාට, නිකන් කරන්ට්...