හම්මට සිලි වෙයි ඒ අතීතේ
මේකයි ඒ කාලේ නම් මාත්
අරාවැප් ගියා..
fb එකවුන්ට් එකක් තිබුනට ෆොන් එකෙන් ලෝඩ් වෙන්න වෙලා යනවා..
ඉතින් අරවා ඒම නෑ නේ...
මුලින්ම ගියේ w200 එකකින්..
ඕවයි අඩ්මින්ලා සල්ලි හොයනවා බං
ප්‍රිමියම් එකවුන්ට් දාලා අනං මනං බ්ලා බ්ලා වැඩ කරලා..