You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
යකෝ හරක් මස් වලින් පිළිකා හැදෙනවානම් සුද්දෝ පිළිකා හැදිලා දවස ගානේ මැරෙන්න ඕන.උන් කන්නේ හරකමනේ..අනික හරියට cook කරලත් නෙමේ..බාගෙට cook කරලා..
මචන් USA වල පවා පිළිඅරන් තියනවා රතු මස් මහා අන්ත්‍රයේ පිළිකා වලට බලපාන බව. මෙහෙ වගේම එහෙත් පිළිකා . එහෙම උනා කිය්ළ්ලා මිනිස්සු පුරුදු අතඅරින්නේ නැ. සුද්දෙ කියන්නේත් මිනිස්සුම තමයි