1. amjad18

    ටීවී එකක් ගන්න ඕනේ

    model number and price ? made in India ? ------ Post added on 1643465770
  2. amjad18

    ටීවී එකක් ගන්න ඕනේ

    කොහොමද ටීවි එක පොඩි රිවිව් එකක් දෙන්න
  3. amjad18

    සාෆිගේ වඳ සැත්කම් චෝදනා ගැන එවකට CID අධ්‍යක්ෂක ශානි වසර දෙකකට පෙර කරපු දැන් ඇත්ත වී ඇති හෙළිදරව්ව

    අඩේ උබ දන්නැත්ද බයියාව තමයි සාෆි වද කරල දැම්මේ. බයියෝ නෂ්ටවෙමින් පවති
  4. amjad18

    Gold Investment එකක් කරා

    samp ජනප්‍රිය වුනු තරමටම ලාභ ලබන්න බැරි shares වගයක්. Expo ගත්ත එවුන් ගොඩ
  5. amjad18

    කොළඹ වෙනස

    මහ බැංකුව මගින් print කරන සල්ලි මෙයාලට තමයි එන්නේ
  6. amjad18

    SLT Reverse Directory

    ගොඩක් නම්බර් දැන් truecaller එකේ තියේනවා
  7. amjad18

    හදිසියේ ම අනතුරු ඇඟවීමක් - නාවික හමුදාව බෝපිටිය දේවස්ථානයට

    නානාසාර වොයිස්කට් දුන්නා විතරයි මෙන්න මෙහෙන් සහරාන් මතුවෙනවා 🤣🤣🤣
  8. amjad18

    HomeSchooling

    A/L කාලේ ඉස්කෝලේ යන්නැතුව ක්ලාස්වලින්ම ගොඩදාගැනීමත් හොම්ස්කුල් එකක් තමයි
  9. amjad18

    පිටි කුක්කු වලින් දියර කුක්කු වලට මාරු වෙන්න, කිරියා සබාපතිම කියයි.

    ඒ විකාර බයියන්ටම තමයි හරි හයිලන්ඩ් කිරිපිටි නැහැ හැබැයි යෝගට් තියෙනවා
  10. amjad18

    මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

    පිටිකිරි ගෙන්වන්න ඩොලර් නැතිවෙන කොට කිරිපිටි වස වෙනවා පාම් ඔයිල් ගෙන්වානන ඩොලර් නැතිවෙන කොට පාම් ඔයිල් වස වෙනවා පොහොර ගෙන්වන්න ඩොලර් නැතිවෙන කොට පොහොර වස වෙනවා ගෑස් ෙගන්වන්න ඩොලර් නැතිවෙන කොට ගෑස් වස වෙනවා ඔන්න ඔහොමයි බයියෝ අන්දන්නේ
  11. amjad18

    ටික ටික අමතක වෙනවා නේද ?

    නානසාර පටිරෝල්
  12. amjad18

    Questions රුපියල අගය අඩුවෙනවා හන්ගනවද ?

    වැඩ කරන විරුවා වගේ central bank රේට් එකත් Fail
  13. amjad18

    Questions රුපියල අගය අඩුවෙනවා හන්ගනවද ?

    Central bank and gov bank fake exchange rate Bump
  14. amjad18

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    ණය අරං පොලු තියන එවුන් නම් අනිවාර්යයෙන්ම මාරුකරනවා

    No contents