1. amjad18

    කාබුල් නුවර පිපිරීම් දෙකෙන් ඇමරිකානු සෙබළුන් 13ක් ඇතුළු 73 දෙනෙකු මරුට

    බෝම්බ පුපුරවාගනි කියලා දැනගත්තට මෙහෙම පුපුරුවා ගනි කියලා හිතුවේ නැහැ - ඇමරිකාව තලිබාන්කාරයොන් එක්ක ඩීල් එකක් දාගනි ------ Post added on 1630046389
  2. amjad18

    කාබුල් නුවර පිපිරීම් දෙකෙන් ඇමරිකානු සෙබළුන් 13ක් ඇතුළු 73 දෙනෙකු මරුට

    usa, uk වගේ රටවල් එකක්වත් තලිබාන් සංවිධානය ත්‍රස්තවාදි සංවිදානයක් ලෙස සලකන්නෑ. බටහිර මාධ්‍ය පවා කලින් කිව්වේ තලිබාන් සටන්කාමින් කියලා.
  3. amjad18

    One on One - Zabiullah Mujahid, Taliban Spokesman

    It's now a week since the Taliban captured all the major cities in Afghanistan, while nearly 100,000 people have fled their rule. What does this new era signal? TRT World sat down with Taliban spokesman Zabiullah Mujahid for this exclusive interview.
  4. amjad18

    KABUL NOW

    උබ පිස්සු යකෙක් නේ බන්. නිව්ස් බලන්නැත් ද ? අප්ඩේට් වියන් ගහලා තියෙන්නේ අයිසිස් එවුන්. දැනට 100ක් විතර මැරිලා එකේනුත් ඇමරිකන් කාරයෝ 11 යි තලිබාන් කාරයෝ 30 යි. ඉතිරිය ඇෆ්ගන්වරුන්.
  5. amjad18

    මෙහෙමත් ගොං වැස්සියෝ.

    සවේ' මේක ටිකක් බලපං
  6. amjad18

    ලොක් ඩවුන්ල නෝන්ඩි උනා නේද මේ සැරේ

    ඔන්න ඕක තමයි බයි ආණ්ඩුවේ ලොක්ඩවුන්
  7. amjad18

    ඇෆ්ගනිස්තානයට වෙන්ඩ යන දේ

    visa and job + flight tickets & accommodation එක අරං දෙන්න යන්නම්
  8. amjad18

    ඇෆ්ගනිස්තනය දැන් 🤷🏽‍♂️

    USA පාලනය යටතේ තියෙන්නේ. මේක USA හමුදාවට අයත් යානයක්
  9. amjad18

    තවත් කොරොනා දත්ත ගැටලු අනාවරණය වෙයි. කැගල්ල හා උව පලාත.

    වැඩි කියලා දැනගෙන හිටියා හැබැයි මෙච්චර වැඩි කියලා දන්නේ නැහැ
  10. amjad18

    CCCAM FREE satellite TV

    CCCAM Free නෙවෙයි
  11. amjad18

    Mewa Lankawata enne nadda?

    Derana dilith Bump
  12. amjad18

    අපිට නොදැනෙන්න වැඩිවෙන බඩු මිල

    මේකේ ෆාම් ඔයිල් තියෙනවා :yes:. පොල් තෙල් වලට වඩා විෂයි ලු :lol:. උබලාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්න මේවා මිළදී ගැනීම අධෛරමත් කරන්න ස' ටූල්ස් පාවිච්චි කරනවා 😂😂😂
  13. amjad18

    olympic youtube channel

    youtube රටවල් අනුව එක එක විදියට priority කරන්නේ. vpn එකක් දාලා බලන්න. මම search එකක් කරාම ඉන්දියන් විඩියෝ විතරමයි පෙන්නුවේ. vpn එකකින් search කරාම වෙන ඒවා පෙන්නුවේ. :lol:
  14. amjad18

    සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

    ධම්මික පැණිය part 2 යුවාන් වැඩ කරනවා වගේ
  15. amjad18

    14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

    ඔන්න කලින්ම කිව්වා අරින් නෑ කියලා :P බලාගෙන යද්දි ෆේක් නිව්ස් කාරයෙක් නේ

    No contents