මේවා යට ගහන්න බෑ. කෝ දෑන් කාදිනල් තුමා? එතුමා තම දෑන් මේ ගෑන කතා කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ මරාගෙන මෑරෙන්න මොල හෝදපු එවුන් ගෑනත් හොයන්න ඕනේ. උන් තාම ඒ වෑඩේ කරගෙන යනවා ඈති.. අමතක කරන්න එපා විදේශ රටවල් වලින් මේ ගෑන කරපු පරීක්ෂණ වල ප්රතිපල. ඒ වගේම ඊබ්රාහීම්, බදුර්දීන් අසාත් සාලි වගේ මිනිමරුවෝ එක්ක...