මේක තම හරි විදිහ.. බ්ලෑන්කට් සහන නෑ. ලෝක වෙළදපොල අනුව මිල වෙනස් වෙනවා.. හෑබෑයි චුට්ටක් ගාණ අඩු වුනාම රනිල් වෑඩ්ඩා කාන්චන වෑඩ්ඩා කියලා උඩ පනින පොන්නයන්ට නම් ගහලා පන්නන්න ඕනේ. ලෝක වෙලදපොලේ මිල අනුව තෙල් මිල වෙනස් කරන්න වෑඩ්ඩෙක් ඕනේ නෑ. ඕන පම්කෙක්ට පුලුවන් ඒක කරන්න. ඒ හින්දා හෑම එකාම උඩ පනින්නේ...