අයවැයට කලින් ලිෆ් ගොඩක් අරන් අවා රවියා.. ලක්ෂ 50 කරලා හොද ලාබයක් ගන්න බැලුවේ...වැඩිය මිනිස්සු ගත්තේ නැති නිසා 40 කරා දැන් :rofl::rofl:
එත් මුට ලාබයි 15-10ක් වගේ එක කාර් එකක්..තාමත් තියෙන්නේ කලින් 25-30 ගෙනාපු ඒවා නිසා :angry::angry:
මහින්දගේ කාලේ share market එක manipulated කරා..දැන් රවියා...