1. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    lol උබ දන්න එකානේ..අඩුම තරමේ HNB ebanking account එකක් තියේද :rofl::rofl:
  2. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    ඔව් බන් ගොඩක් අයට new system එක case,මන් දැන් කෝල් එකක් දුන්නා 011 246 246 2 call එක ගත්ත එකා කියනවා ගොඩක් ය ලොග් වෙන්න බැහැ,තව තව අවුල් කියලා complain දැම්මලු :rofl: කියන ලස්සන :growl:
  3. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    උබ කියන්නේ මේ image එකේ විස්තර ගැනද ? මේ උන්ගේ ඔරිගීනල් සයිට් එකේ බන්.. මන් Url බැලුවා බන්..තව අදුරන එකෙක්ට ලොග් වෙන්න බැහැ කිව්වා මේ සින් එකම :dull::dull:
  4. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    HNB එකේ මේක තියෙනවා මචන්,යවන කෙනාගේ නම bank code,bank area එකත් එනවා යවන්න කලින්..යැව්වට පස්සෙත් මේ වගේ report එකක් print කරලා ගන්න පුළුවන්.. ඒ නිසයි කිව්වේ කොපි කරන්න තිබ්බම පට්ට ලේසි කියලා :D වරදින්න විදියක් නැනේ පෙන්නන නිසා :P
  5. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    Type කරත් ගන්න පුළුවන් බන් :D මුන්ට ඕන Virtual key baord එක use කරවන්න..එකෙන් password එකක් ගහන එක ලේසි වැඩක් නෙවි මචන්..අනික attempt 03 තියෙන්නේ :baffled:
  6. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    එකනේ බන්.. හාලා හොදටම :dull::dull: මුන් error check කරලත් නැතුව system එක update කරලා තියෙන්නේ :rofl:
  7. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    මාත් තව දවස් ටිකක් බලලා Sampth එකට මාරු වෙන්න හිතුවේ..පිස්සුවක්නේ බන් මුන්ගේ system එක :D
  8. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ අලුතෙන් May 14 වෙනිදා හදුන්වා දීපු HNB New Ebanking කුජීතයි..උබලත් දැක්කද :dull::dull: Log වෙන්න password කොපි කරන්න බැහැ :baffled: ලොකු password දාපු අය අනාතයි..මේකෙන් වෙන්නේ මතක හිටින password use කරන්න වෙනවනේ..එහෙම උනාම වෙන කෙනෙක්ට සල්ලි...
  9. 3rdEye

    බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..

    වාහනයක් දුන්නා කියපන් තාවකාලිකව :P වැඩේ ඉවරනේ,එහෙම උනාම අරන් ගියත් අවුලක් නැහැනේ :frown:
  10. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Payoneer card එක expire උනොත් මගේ Payoneer card එක expire 07/01 expire වෙනවා කියලා msg එකක් වැටුනා..එකෙන් තමා මිටර් උනේ Payoneerකාර්ඩ් වලංගු අවුරුදු 03යි කියලා :rofl: එකෙන් ගිහින් address එක දුන්නම අලුත් කාර්ඩ් එකක් එවන්නම් කියලා වැටුනා..සති 2කින් ගෙදරට අවා කාර්ඩ් එක.. :D අලුත් කාර්ඩ් එක...
  11. 3rdEye

    මගෙ කෙල්ල.

    මෙහෙම කරන්න එපා.. එහෙම උනාම ඒකිට හිතෙනවා උබ ඒකිව සැක කරනවා කියලා පාඩුවේ ඉදපන් :) දවසක එක පාරක් වගේ කෝල් එකක් ,msg එකක් දාපන් :P
  12. 3rdEye

    මගෙ කෙල්ල.

    එල එල.. :D මාත් ඉස්සර ඔහොමයි බන්..ලව් වැඩි උනාම ඕක වෙන්නේ :P අන්තිමට මන් නිසා එයාට නිදහසක් නැහැ කියලා එකී ගියා :baffled: ඕනවට වඩා හෙව්වමත් උන්ට හොද නැහැ ;)
  13. 3rdEye

    මගෙ කෙල්ල.

    උබ over protective මචන්.. කෙල්ලටත් නිදහසක් දීලා ඉදපන් හැම වෙලේම SMS,Call ගන්නේ නැතුව.. පෙන විදියට උබ කෙල්ල ගෙන හොයනවා වැඩි,එකයි අවුල... ඔහොම වෙනවා බන් ලව් එක වැඩි උනාම..එත් කෙල්ලට එක කරදරයක් එකයි වෙලා තියෙන්නේ සුවර්
  14. 3rdEye

    ආයිමත් වහින්න පටන් ගත්තා

    එකනේ බන් මේ පළාතම වහිනවනේ බන්
  15. 3rdEye

    ආයිමත් වහින්න පටන් ගත්තා

    ආයිමත් වහින්න පටන් ගත්තා මචන්ලා.. අයිමත් සැරටම වහින්න ගත්තා :( වැඩට ගිහිපු අය පරිස්සමින් ගෙදර යන්නෝ :) Location : Katubedda Campus
  16. 3rdEye

    කොටිකාවත්තත් යටවෙයි

    උබ ඉන්නේ කොටිකාවත්තේද :dull::eek:
  17. 3rdEye

    HNB එකේ දාපු සල්ලි උස්සල නේද ?

    කලින් උබ අලුත් ලින්ක් එකෙන් නෙවිද ගියේ :baffled: මාත් අලුත් ලින්ක් එක හොයා ගත්තේ Home page එකෙන් https://www.hnb.lk/ Internet Banking එකෙන් ගියාම එන්නේ ඔය උඩින් දාපු url එක :D

    No contents