කුජ කොටු අංක එකේ හරි,සනි කොටු අංක 07 ඉන්නවා නම් ඔය දෝසෙ එනවා :baffled:
ඔය කොටු දෙකේම තියෙන කෙන්දරයක් හෝ ඔය කොටු දෙකට පෙනෙන කොටුවක ඉන්න විදියට තියෙන කේන්දර ගන්න පුළුවන් මතක විදිය.. 11 ගන්න පුළුවන් මතක විදියට ඔය පෙනෙන එකෙන් :dull:
මගේ කේන්දරේ කුජ 01 සනි 07 දෙකම තියෙනවා..එහෙම උනාම දෝසෙ ඩබල්...