1. JesonRulez

    මම මේ උඹව හොයාගෙන දුවන් ආවේ අර අමරදේවගේ සින්දුවේ තේරුම දැන ගන්න. මාත් අද දැක්කේ video එකක එහෙම...

    මම මේ උඹව හොයාගෙන දුවන් ආවේ අර අමරදේවගේ සින්දුවේ තේරුම දැන ගන්න. මාත් අද දැක්කේ video එකක එහෙම එකක් කියල තියෙනවා. මට කලින් එකෙක් thread එකක් දාලම අහල නේ ඉතින්. එක අතකින් උඹ කියන කතාවත් හරි අයියේ. කට්ටියට ඕනේ ඕනේ විදියට තේරුම් හදන්නත් පුළුවන් තමයි. :yes:
  2. JesonRulez

    පොඩි කාලෙ වෙච්චි ආතල් (ගත්ත එව්වත් අදාලයි

    මේක ඇත්ත සිද්දියක් කියල පිළිගන්න අමාරුයි බන්. නොගැලපීම් ගොඩක් තියෙනවා. බොරුවක් වුනාට කමක් නෑ මචන් ඇත්ත වගේ වෙන්න හරියට ගලපලා දාපන්. නැත්නම් කියවගෙන යද්දී බොරුවක් කියල තේරුණු ගමන් නිකම්ම ආතල් කුඩු වෙනවා. (වල් බබා ලිඳේ...:P)
  3. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    ai jason lide?? jason chatar porak jason ta lajja na jasonrulz adath lide
  4. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    අද නම් බොන්න ඕනේ දවසක් බන්... :yes::yes::yes::yes:
  5. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    හිනා වෙලා මැරුණා බන්. පට්ටම පට්ට යකෝ. සචියා ලිඳේ දානවා තරම් ආතල් එකක් තවත් නෑ... :lol::lol::lol:
  6. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    මම ලිඳේ දාපු තවත් එකෙක්... :lol::lol::lol: ඔහොම පෝලිමේ වරෙන්... :rofl::rofl::rofl:
  7. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    මම ලිඳට දාපු තවත් එකෙක්... :P
  8. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    මං ගැන නම් ප්‍රසිද්ද ඉතින් තොපි වගේ ගමෙහ් අනාථ කුකුලන්ව නිතරම ලිඳට දාන එකෙක් වශයෙන් තමයි. :cool::cool::cool:
  9. JesonRulez

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    කියන්න කට ඇරියා විතරයි. :rofl: මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මොත් මුලින්ම ලිඳේ වැටෙන එකෙක් තමයි සචියා... :rofl::rofl:
  10. JesonRulez

    Game of Thrones Fans

    ආර්යා අන්තිමට බේරෙන්නේ අරකිට කළුවරේ fight කරන්න බැරි නිසා ආර්යා එක්ක. :yes::yes: Mereen වලට ගහද්දි අන්තිම මොහොතේ තමයි Dragon Queen එන්නේ. :P
  11. JesonRulez

    කුකුලොහ්, කොහොමෙයි ජීවිතේ?

    කුකුලොහ්, කොහොමෙයි ජීවිතේ?
  12. JesonRulez

    Six Pack Work Out @ Home

    පට්ට මචන් REP 12+
  13. JesonRulez

    Arya ට මොකද උනේ GOT

    :no::no:
  14. JesonRulez

    [IMG]

    [IMG]
  15. JesonRulez

    ආර්යා මැරෙන්නේ නෑ බන්. එහෙම වුනොත් කතාවෙන් වැඩක් නෑ. GoT නොමැරිය යුතු අය - Jon Snow Tyrion...

    ආර්යා මැරෙන්නේ නෑ බන්. එහෙම වුනොත් කතාවෙන් වැඩක් නෑ. GoT නොමැරිය යුතු අය - Jon Snow Tyrion Lannister Danaeris Targarian Arya Stark Sansa Stark Bran Stark :yes:

    No contents