මචන්, අපි ඔය පක්ෂ පාට ජාති බේද අත ඇරලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් මේ කරපු දේ වැදගත්කම පෙනෙන්න ගනියි කියල හිතනවා උඹටත්. මොනවා වුනත් මචන් රටක් විදියට ජාත්‍යන්තරයට යන්න නම් අපේ ඇමතිලා සුපිරි විදියට ඉන්න ඕනේ. ඒක මුළු ජාතියටම ආඩම්බරයක්. අපිට වාහන නැතත් අපේ චන්දෙන් අපි පත්කරපු අපේ ඇමතිවරු මේ වගේ ලෝකයේ...