හැබැයි මචන් උස්සපු phone එක lock කරන එක එච්චර හොද දෙයක් නෙවෙය් ..බැරි වෙලාවත් හොරට phone එක unlock කරගන්න බැරි වුනොත් සදහටම phone එක ලොස්ට් තමයි ...:sorry: TRC එකෙන් IMEI track කරන්න නම් උස්සපු phone එක ගත්ත එකට use කරන්න දෙන්න ඕන...වටිනා කියන දේවල් phone එකේ තියෙනවනම් supiri app එකක්...