එහෙම කරොත් ඌ ඒක කඩාගෙන එලියට එන්න ට්‍රයි කරයි නිවන ලබන එක පැත්තකට දාල. කිසිම life experience එකක් නැතුව කොහොමද බන් නිවන අවබෝධ වෙන්නෙ? අඩුම තරමෙ ලෝකෙ ගැන මෙච්චර දුක දකින අපිටවත් තවම නිවන තියා ජීවිතේ දුකයි කියලවත් අවබෝද වෙලා තියෙනවද?? උඹ කියන කතා නිකන් හරියට sci-fi movie වල තියෙන ඒව වගේ. නිවන...