1. ahsk123

    Game of thrones new season

    ඕ ඒ උනාට මතක නැතේ එක පාරට මීදුම වැඩි වෙලා මෙව්වා උනා :rolleyes:
  2. ahsk123

    Game of thrones new season

    S5 E 8 එකේ බං..
  3. ahsk123

    Game of thrones new season

    ඕ නේ ඉතින්.. ඇයි මතක නැද්ද s5 එකේ.. අර ජොන් ලා කස්ටිය එක්ක එන්න ගිය වෙලාවේ වයිට් වෝකර්ස්ලා ගහන්න කලින් පට්ට හීතලක් ආවා..
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොට අවුලක් නැති උනාට මට අවුල් නේ කෝමද බං බියගමට යන්නේ මං දන්නෑ නේ :baffled:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :no: රෙද්ද හෙට මගුල් දිනයකි.. :dull: උගේ ගෙවල් කොයි ?
  6. ahsk123

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මට යන්න නෙමේ අනාතයෝ.. :angry: තව සිම් එකක් බිස්නස් කරන්න බැලුවේ.. හරි යන්නෑ :frown: :dull: එල මචං.. තැන්කු
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ මේ කුකුල්ලු
  8. ahsk123

    බෝදිලිමා

    ඉමපච
  9. ahsk123

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මචං පොඩි අවුලක් තියේ දැන් ඔය සිම් දෙකෙන් එකක් පිට රටකට අරන් ගියොක් මොකෝ වෙන්නේ රෝමින් ඇක්ටිව්නේද මෙව්වයි.. SMS /CALL මේ තීන විදිහටම අඩු මිලට වැඩ කරයිද ??
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕ මාත් උදේ ඕකාට කොල් කරා.. ඕකා හලෝ කියලා කට් කරා.. :baffled: ජන්තු මාමි නම් කතා කරා.. :yes: යමන් ඒම හරි කරමු බං:yes::yes:
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ඒක නෙමේ බඩා මාමා සහ ජන්තු මාමා වෙනුවෙන් අපිට මක්කවත් කරන්න බැරි වෙයිද කුකුළණි...
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගලක් ගෙනෙන් හොදට බලලා... :)
  13. ahsk123

    නැගිටින්න හදන උන්ට

    විස්තර ප්ලීස් ...
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුසුකි බ්‍රෝ... :baffled:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මිනිස්සු නන්නත්තාර කරන එක.. :P
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං ඔරිජිනල් දැම්මේ නෑ බං.. තායිවාන් දැම්මේ.. ඒකෙත් හරියට හරියන්න ක්පිස් නෑ පරණ ක්ලිප් ටික අරකට මෙව්වා කරලා ගැහුවේ.. :angry: වෙජිටබල් එකේ ඔරිජිනල් එක 20 ගානක් කීවා :oo: තායිවාවන් එක 1500ට අඩුයි.. ඒත් පිච්චෙනවා..
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාත් ගොඩ ගියේ 750 රෙක්ටියකින්ය... :P
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ කුකුලණී...

    No contents