1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ කුකුලණි..
  2. ahsk123

    giyata awlak nathda

    :lol::lol::lol::lol::lol::lol:
  3. ahsk123

    giyata awlak nathda

    අට වෙනිදා රෑ වෙය ඉක්මන්ට..
  4. ahsk123

    Gumball 3000 (2016)

    patta
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ct 100 එකක් ගනින් බං.. :yes: ටික කාලෙකට..
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒම සීසන් එකක් නෑ බං අපේ පැත්තේ.. :yes: උණවටුනේ නම් තියේ.. :growl: පොලිස් මාමිලා උන්නයි..:lol: පවු නේ බං අර උන්ගේ 6 ටික.. :(
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒම තමා බං... යකඩ කෑලි ටිකක් අවුල්.. :sorry: එන්ජින් නම් සුපිරියට තියේ.. :yes: කෝමද පාර නේ.. ;)
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉතින් කොල් එකක් දුන්නා කියලා බොට මක් වෙනවද අනාත කිකිලී.. :angry: :angry:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :angry: :angry: :angry: :angry: :angry:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සොකට් බං.. :lol:
  11. ahsk123

    Game of thrones new season

    https://www.facebook.com/fcukthetelevision/videos/1610857232564059/?pnref=story උඹලා මේක දැක්කද...
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ ඕම බලලා අන්තිමට හොද මරාලයක් කරගහනවා ඇත.. මාත් ඉස්සර ඕමයි.. දකින දකින හැම එක ගැනම TDI අයියාගෙන් අහනවා.. :P තව speed පුත්තරාගෙන්.. බජට්එකක් සෙට් කරගනින් අතේ තීන ගාන්ට පැදපු බයිසිකලයක් ගනින්...
  13. ahsk123

    Suhada koka 500MB Copy එකක් ඕනෙද?

    දෙන්නෝ..
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ.. ඌ නෙමේ.. ඌ බං ඉස්සර xr 4 එකක් පැද්දා.. හැපිලා අඩු කාගෙන ඉදියා.. උඹ දන්නවා ඇති.. ඒකනේ බැරි.. ඉතින් අපේ උන් ලග ටේල් නෑ නේ දැන් ඒකනේ බැරි.. ඉතින්
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රුවින්ද්‍ර අයියද බං/// අඩේ අපිත් ඔය යකාගේ පඩිපෙලේ යන්න උන්නේ රෙද්ද වැඩේ කැන්සල් උනා නේ.. පාර අවුල්ද ? ෆෝ සිලින්ඩර් වල යතෑකිද ?? යට වදීද ??
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ මොකක්ද බං.. :oo:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බැලැස්ට් කියන්නේ ??  මොකක්ය බං :baffled:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක නෙමේ උස්වැටකෙයියාවේ අපේ කුකුලෙක් ඉදියා නේද බං ?? :rolleyes:
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් බං පුලවන් නම් එච්චරයි ඉතින් :yes:
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙහෙම වෙන්නත් පුලුවන්ද කුකුළණි... හෙඩ් එක තියන්න වෙයිද .. ?? පාස්සන්න බැරිද ??

    No contents