CarFi?! Powercup? ඔබේ කාර් එක සුපර්කාර් එකක් කරන ගැජට් 6ක්
1. CarFi – කාර් අන්තර්ජාලේ
වාහනේ අපි යත්දී අන්තර්ජාලේ භාවිතා කරනවා නම් ඒ කරන්න වෙන්නේ අපේ mobile data on කරගෙන තමයි. එත් ඉතින් එකට අපිට වන්දි ගෙවන්න වෙන්නේ අපේම බැට්රි ලයිෆ් එක බිල්ලට දීලා තමයි. (මොබයිල් ඩේටා ඔන් කලාම ඉකමනට බැටරි...